Chat with Jimmy Raaj Kumaar online

Sunday, October 18, 2015

#ජිමියා රාජ් කුමාර් හැදින්වීම ( SAESON 3 )



හොදයි යාලුවනේ ….! මෙන්න ඔයාලට ජිමීයා කොල්ලා විසින්  සාමාන්‍ය පෙල වසරට නිර්දේශිත නව රජයේ අනුමැතිය ලත් , දැනුම් සම්බාරයකින් සමන්විත ෆැන්ටැසි කරනයක් වූ ඒ “ ගුණපාල මලලසේකරගෙ ලේලී “ සම්මාන උලෙලේ සම්මාන ලාබී “ ජිමීයා රාජ් කුමාර් “ කතාමාලාවේ නවතම කතාමාලාව ඔබ වෙත ගෙන ආවා … ඔයාල දන්නව මේ කතාමාලාව ගලාගෙන යන්නෙ කොහමද කියල .. අපි පලවෙනි සීසන් එකෙන් ගෙනාවෙ “ චතුරංග “ කියන අහින්සක කොල්ලෙක් ෆේස්බුක් එකෙන් දකින “ උදේශිකා “ කියන ලස්සන කෙල්ලෙට ආදරේ ප්‍රකාශ කරන්න කන කට්ටක් .. නමුත් ඔහුගෙ අවාසනාවට ඇය නුවරින් කොලබට යනව .. එතනදි ඔහුට ආදරේ ප්‍රකාශ කරගන්න බැරි වෙනව …. නමුත් දෙවැනි සීසන් එකේදී “ චතුරංග “ කියන පුද්ගලයා කොලබ තිබෙන කුඩ කර්මාන්ත ශාලාවකට යනව .. එහිදී ඔහුට “ උදේශිකා” ව අහම්බෙන් මුනගැහෙනව … මේ පාර ඔහු ආදරේ ප්‍රකාශ කලේ කලින් වතාවේ ඔහුට මග හැරුනු අවස්තාව සිහියට නගමිනුයි .. එහිදී ඔහු සාර්තකයි … උදේශිකාවත් හෝටලෙන් පන්නාගන ඔහු යන්නේ යහලුවෙකුගේ බත් කඩයක් ඇති හෝටල් කාමරයකටයි … මේ අලුත් සීසන් එක ටිකක් විතර වෙනස් … මේකෙන් කියවෙන්නේ “ චතුරංග “ කියන පුද්ගලයා පාසැල් සමයේ සිදුකල ආදරයක් සහ යහලුවන් තිදෙනා සමගින් පාසැල තුල සිදු කල වික්‍රමයන් කිහිපයක් … මේ සීසන් එක ඔක්කම කියවන්න පුල්වන්වන්නෙ මේ බ්ලොග් අඩවියෙන්ම විතරයි … මේ ඔක්තෝම්බර් 23 වෙනිදා සිට කොටස් පහකින් සමන්විත “ ජිමීයා රාජ් කුමාර් තුන්වැනි කතාමාලාව “ ගෙන එන්නයි අදහස . එහනම් අපි පලවෙනි කොටසින් හමුවෙමු ;) /  





·         සැ : යු :- ඔබට මග හැරුනු කොටස් නිරන්තරයෙන් මේ බ්ලොග් අඩවියේ HOME බටොන් එක එබීමෙන් කියවන්නට පුලුවන් :3  … තව එක් දෙයක් … මේ කතාව ගෙන ඒමෙන් කිසිම වාසියක් මා බලාපොරොත්තු වන්නේ නැති අතර … අවශ්‍ය වන්නේ මාගේම හැකියාවෙන් නිර්මානය කරපු වෙන කොහෙවත් නැති මේ දෙයින් එක් පුද්ගලයෙකු හෝ රසවිදිම පමනයි …


No comments:

Post a Comment