හොදයි යාලුවනේ
….! මෙන්න ඔයාලට ජිමීයා කොල්ලා විසින් සාමාන්‍ය
පෙල වසරට නිර්දේශිත නව රජයේ අනුමැතිය ලත් , දැනුම් සම්බාරයකින් සමන්විත ෆැන්ටැසි කරනයක්
වූ ඒ “ ගුණපාල මලලසේකරගෙ ලේලී “ සම්මාන උලෙලේ සම්මාන ලාබී “ ජිමීයා රාජ් කුමාර් “ කතාමාලාවේ
නවතම කතාමාලාව ඔබ වෙත ගෙන ආවා … ඔයාල දන්නව මේ කතාමාලාව ගලාගෙන යන්නෙ කොහමද කියල
.. අපි පලවෙනි සීසන් එකෙන් ගෙනාවෙ “ චතුරංග “ කියන අහින්සක කොල්ලෙක් ෆේස්බුක් එකෙන්
දකින “ උදේශිකා “ කියන ලස්සන කෙල්ලෙට ආදරේ ප්‍රකාශ කරන්න කන කට්ටක් .. නමුත් ඔහුගෙ
අවාසනාවට ඇය නුවරින් කොලබට යනව .. එතනදි ඔහුට ආදරේ ප්‍රකාශ කරගන්න බැරි වෙනව …. නමුත්
දෙවැනි සීසන් එකේදී “ චතුරංග “ කියන පුද්ගලයා කොලබ තිබෙන කුඩ කර්මාන්ත ශාලාවකට යනව
.. එහිදී ඔහුට “ උදේශිකා” ව අහම්බෙන් මුනගැහෙනව … මේ පාර ඔහු ආදරේ ප්‍රකාශ කලේ කලින්
වතාවේ ඔහුට මග හැරුනු අවස්තාව සිහියට නගමිනුයි .. එහිදී ඔහු සාර්තකයි … උදේශිකාවත්
හෝටලෙන් පන්නාගන ඔහු යන්නේ යහලුවෙකුගේ බත් කඩයක් ඇති හෝටල් කාමරයකටයි … මේ අලුත් සීසන්
එක ටිකක් විතර වෙනස් … මේකෙන් කියවෙන්නේ “ චතුරංග “ කියන පුද්ගලයා පාසැල් සමයේ සිදුකල
ආදරයක් සහ යහලුවන් තිදෙනා සමගින් පාසැල තුල සිදු කල වික්‍රමයන් කිහිපයක් … මේ සීසන්
එක ඔක්කම කියවන්න පුල්වන්වන්නෙ මේ බ්ලොග් අඩවියෙන්ම විතරයි … මේ ඔක්තෝම්බර් 23 වෙනිදා
සිට කොටස් පහකින් සමන්විත “ ජිමීයා රාජ් කුමාර් තුන්වැනි කතාමාලාව “ ගෙන එන්නයි අදහස
. එහනම් අපි පලවෙනි කොටසින් හමුවෙමු ;) /
No comments:
Post a Comment